රත්මලානේ රොහාගේ ගෝලයන් 2ක් අත්අඩංගුවට


ෙමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන රත්මලානේ රොහා නැමැත්තාගේ සමීපතමයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබේ.

ඊයේ (05දා) රාත්‍රියේදී උඩහමුල්ල, නුගේගොඩ ප්‍රදේශයේදී කොකෙන් මත්ද්‍රව්‍ය සමග මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

නිරෝෂණ ඉවන්ත ශ්‍රී මාල් (33) කොකේන් ග්‍රෑම් 1.500ක්, වතුකුරගේ මනෝජ් නොහොත් රත්මලානේ රතූ (33) කොකෙන් ග්‍රෑම් 5.500ක් සමග මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles