රත්මලාන වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු මරුට


රත්මලාන, සොයිසාපුර වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලීසිය සමග කළ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව තිබේ. මිනුවන්ගොඩදී මෙම වෙඩි හුවමාරුව සිදුව තිබේ.



Recommended Articles