රත්නපුර දිස්ත්‍රික්කය ගෝඨාභය දිනයි By රුවන් කාශ්‍යප // 2019 නොවැ 17 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රත්නපුර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සමත්විය. ඔහු ඡන්ද 448044ක් ලබාගනිමින් එම දිස්ත්‍රික්කය ජයගෙන තිබේ. ගෝඨාභය රාජපක්ෂ 448044 – 59.93% සජිත් ප්‍රේමදාස 264503 – 35.38% අනුර කුමාර දිසානායක 18887 – 2.53% Facebook Twitter Google+ Recommended Articles