රත්නපුර ජනතාවට මැණික් ගැරීමේදී සහනයක්


රත්නපුර දිස්ති‍්‍රක්කයේ ජනතාවට ප‍්‍රදේශයේ ගංගා සහ ඇළ මාර්ගවලින් කූඩ යොදා ගනිමින් මැණික් ගැරීමට මෙම සතියේ සිට අවස්ථාව ලබාදීමට පොලිසිය ඇතුළු අදාළ අංශවලට උපදෙස් ලබාදෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. ඊයේ රත්නපුර නිවිතිගලදී පැවැති ජන හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.



Recommended Articles