රත්නපුර SLPP 08 SJB 03


රත්නපුර දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත්ව තිබේ. මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 08ක් හා සමගි ජන බලවේය ආසන 03ක් හිමිකරගෙන ඇත.‍

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 446 668 (ආසන 08)

සමගි ජන බලවේගය  155 759 (ආසන 03)

ජාතික ජන බලවේගය 17 611

එක්සත් ජාතික පක්ෂය 12 349



Recommended Articles