රත්නපුර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයකට වැසි


රත්නපුර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වලපයක හෙට සවස 2න් පමණ පසුව වැසි ඇතිවිහ යැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ හැරුණු විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත් අද මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.



Recommended Articles