රත්නපුර, කුරුණෑගල, බදුල්ල, මහනුවරින් කොවිඩ් ආසාදිතයන් හමුවෙයි


රත්නපුර, බදුල්ල, මහනුවර යන දිස්ත්‍රික්කවලින් එක් කොවිඩ් ආසාදිතයන් බැගින් හා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන්  දෙදෙනෙක් ලෙස අද පස්වරුවේ හමුවූ රෝගීන් 5 දෙනා වාර්තා වී තිබේ.

ඔවුන් නිවාඩු ලබාගොස් සිටින නාවික හමුදා සෙබළුන් වෙයි. මෙම රෝගීන් පස්දෙනා මේ වන විට වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් 415ට අයත් වෙයි.

එම රෝගීන් වාර්තා වන ප්‍රදේශ  

රත්නපුර, හිදිල්ල කන්ද

කුරුණෑගල,  පොල්ගහවෙල,  උඩපොළ

කුරුණෑගල,  කීනියා  පොළ

බදුල්ල,  ගිරාඳුරුකෝට්ටේ,  පහළ රත්කිඳ

මහනුවර,  දඹුල්ල,  අතබෝධිවැව



Recommended Articles