රත්නපුර, කෑගල්ල, මහනුවර හා නුවරඑළියට තවදුරටත් නාය යෑමේ අවධානම් By රුවන් කාශ්‍යප // 2020 මැයි 27 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පසුගිය පැය 24 තුළ ඇතිවූ වර්ෂාපතනයත් සමගින් රත්නපුර, කෑගල්ල, මහනුවර හා නුවරඑළිය යන දිස්ත්‍රික්ක වෙත තවදුරටත් නාය යෑමේ අවධානනම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles