රතන හිමියන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්


පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

සිය පක්ෂ සාමාජිකත්වය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි කිරීමට අපේ ජන බල පක්ෂය ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සිය පෙත්සම මඟින් ඉල්ලා සිටියි.



Recommended Articles