රණවිරුවෝ වාඩි කරලා ප්‍රභූන් ආචාර පෙළපාලි ගියානම් හොඳයි By .. // 2023 පෙබ 05 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලෝකයට පෙන්වීමට නිදහස සැමරීමේදී රණ විරුවන් පුටු වල වාඩි කර ප්‍රභූන් ආචාර පෙළපාලි ගියානම් වටින බව ප්‍රකට මෝටර් රේසිං ක්‍රීඩක ඩිලන්ත මාලගමුව මහතා පවසයි. සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ඔහු මේ බව සඳහන් කරයි. Facebook Twitter Google+ Recommended Articles