ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් සිය ධුරයෙන් ඉවත් වන තෙක් සමස්ත රටම වැඩ වර්ජනයක් යෑමට වෘත්තීය සමිති තීරණය කර තිබේ. රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගිලක අංශය එක්ව මේ මොහොතේ පටන් මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබේ.
රටම වැඩ වර්ජනයකට
Recommended Articles