රට විවෘත කළ යුත්තේ ක්‍රමානුකූලවයි


රට විවෘත කළත් එය ක්‍රමානූකූලව කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියි.

එසේ රට විවෘත කළද රෝගය බෝවීමට තියන ඉඩකඩ අවම වෙන ලෙස හැසිරීමට කටයුතු කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.



Recommended Articles