රට වසනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය ඇත්තේ ජනතාව සතුවයි


රට නැවතත් වසනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය ඇත්තේ ජනතාව සතුව බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියි.

ලබාදී ඇති නිදහස නැවත සීමා කිරීමට ලක් කිරීමට ඉඩ නොතබන ආකාරයට ජනතාව සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.



Recommended Articles