කොවිඩ් වසංගතයේ තෙවැනි රැල්ල හේතුවෙන් රට වසා දැමීමක් සිදු නොවන බව යුද හමුදාපති ජනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
කෙසේ වෙතත් කොවිඩ් රෝගීන් වාර්තාවීමේ සීඝ්‍රතාව අනුව පළාත් අතර සංචරණ සීමා ඉදිරි දින කිහිපයේදී පැනවීමේ වැඩි ඉඩක් ඇති බවද ඔහු සඳහන් කළේය.