රට යළි දැඩි අවදානම් තත්ත්වයක


කොවිඩ් ආසාදිතයින් දිගින් දිගටම වැඩි වුවහොත් පසුගිය මැයි මාසයේ ඇතිවු බරපතළ තත්ත්වයට රට යළි ගමන් කළ හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

සුපිරි වෙළෙඳසැල් ආශ්‍රිතව නිසි සෞඛ්‍ය උපදෙස් හරියට නොපිළිපදින තත්ත්වයක් පෙනෙන්නට තිබෙන බවත් මෙය ඉතා භායානක තත්ත්වයක් බවත් ඒ නිසා ජනතාව ඉතා විමසිල්ලෙන් යුතුව කටයුතු කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

 



Recommended Articles