රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නෑ By .. // 2021 සැප් 28 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මෙරට කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළේය. ඒ මේ වන විට පැවැත්වෙන කැබිනට් තිරණ දැනුම්දිමේ මාධ්‍ය හමුවේදිය. Facebook Twitter Google+ Recommended Articles