රජිත යළි රිමාන්ඩ් By රුවන් කාශ්‍යප // 2020 මැයි 27 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා යළිත් එළැඹෙන 10 දා තෙක් බන්ධනාගාර ගත කර තිබේ. ඒ අද දිනයේදී යළිත් ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය. Facebook Twitter Google+ Recommended Articles