රජරට රැජින දුම්රියේ එංජිම ගිනි ගනියි By .. // 2025 ඔක් 25 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රජරට රැජින දුම්රියේ එංජිම ගිනි ගැනීමට ලක්ව තිබේ. අද (25දා) අනුරාධපුර නව නගරය දුම්රිය ස්ථානයට ආසන්නව දහයියාගම ප්‍ර දේශයේදී මෙම ගිනි ගැනීම සිදුව තිබේ. Facebook Twitter Google+ Recommended Articles