රජරට රැජනට දෙදෙනෙක් බිලි


උණවටුණ මහරඹ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රියක් රජරට මැණිකේ දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනෙක් ජිවිතකෂයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ එම ත්‍රි රෝද රථයේ ගමන් ගත්  විදේශීය කාන්තාවක් හා එම ත්‍රි රෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයයි. බෙලිඅත්තේ සිට අනුරාධපුරය බලා දුම්රිය ධාවනය වෙමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

 



Recommended Articles