රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට දුන් වාරණ නියෝගය දීර්ඝ කෙරේ


සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවන ලෙසට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට සහ එහි සභාපති සමන් රත්නප්‍රියට එරෙහිව ලබාදුන් වාරණ නියෝග දෙකම කොළඹ දිසා අධිකරණය විසින් 2022 මාර්තු 11 දක්වා දීර්ඝ කර තිබේ.

පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෲ මහතා සහ රජයේ නීතීඥ සෙහාන් සොයිසා මහතා පෙනී සිටියහ.



Recommended Articles