• පුවත්
  • දේශපාලන
  • රසවිත
  • තක්සලාව
  • කරලියේ කතාබහ
  • නිම්තෙර
  • Lankadeepa.lk
Go
twitterinstagramfeed
එසැණ පුවත් :
  • ලෝකයේ ප්‍රථම වතාවට පේරාදෙණිය රෝහලෙන් විස්මිත සැත්කමක්
  • |
  • පාකිස්තාන හමුදාවට කළ නොහැකි වූ මෙහෙයුම ලාංකික ගුවන් හමුදා බලඇණිය කරයි
  • |
  • දිත්වා අවතැන්වූවන් දෙන්න දුන් ආධාර උඩපළාත ප්‍රා ලේකම්වරිය ගබඩා කාමරවල ගොඩ ගහලා
  • |
  • වෙනිසියුලාවේ කැරකස් අගනුවර ප්‍රභල භූ කම්පන ද්විත්වයක්
  • |
  • අවුරුදු දෙකකට කලින් සාපෙළ ලියා A සාමාර්ථ නමයම අරගෙන
  • |
  • දිත්වා නිසා මාස හතක් තිස්සේ නානුඔය සිරවූ දුම්රිය දෙක
  • |
  • පෙම්වතිය ඝාතනයෙන් පසු මෝටර් රථයට සිරුර දමාගෙන ගිහින්
  • |
  • මෑන් ඔෆ්ද වර්ල්ඩ් තරගාවලි‌යේ රිදී හා ලෝකඩ පදක්කම් දිනූ සංජුල
  • |
  • ඇමෙරිකානු යුද නැවක් කොළඹ වරායට
  • |
  • නවීකරණය කළ ප්‍රථම කෆීර් යානයේ පරීක්ෂණ පියාසැරිය සාර්ථකයි
  • |

lankadeepa

2026 ජුලි මස 12 වන ඉරිදා

  1. Latest News

රජයේ සේවකයන්ට සති දෙකක් නිවසේ සිට වැඩ

By .. // 2022 ජුනි 17 වන සිකුරාදා Facebook Twitter Google+
බැලුවෝ - {{hitsCtrl.values.hits}}

ඉන්ධන සැපයීම සීමා සහිත වීම හේතුවෙන් රජයේ සේවකයන්ට ලබන සඳුදා (20දා) සිට සති දෙකක කාලයක් නිවසේ සිට වැඩකිරීමට නිර්දේශ කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යයේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්න මහතා අද (17) පස්වරුවේ චක්‍රලේඛයක් නිකුත් කළේය.
 
පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වීම දුර්වල මට්ටමක පැවතීම සහ පෞද්ගලික ප්‍රවාහන මාධ්‍යයක් උපයෝගී කරගෙන ප්‍රවාහන පහසුකම් සැලසීම ද දුෂ්කර කටයුත්තක් වීම සැළකිල්ලට ගෙන පසුගිය 15 වැනිදා නිකුත් කළ චක්‍රලේඛය මගින් සිකුරාදා දින නිවාඩුවට අමතරව ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයක් රජයේ නිලධාරීන් කාර්යාලවලට කැඳවීම සීමාකරන බව එහි සදඟන් වේ.
 
රජයේ කාර්යයන් බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යෑම සඳහා අවම කාර්ය මණ්ඩලය තීරණය කිරීම සහ අමාත්‍යංශයේ, දෙපාර්තමේන්තුවේ, ආයතනයේ නිලධාරියෙක් එම නිලධාරියා පදිංචියට ආසන්නයේ අමාත්‍යංශයේ, දෙපාර්තමේන්තුවේ, ආයතනයේ වෙනත් සේවා ස්ථානයකට අනුයුක්ත කිරීමේ බලය අදාල අමාත්‍යංශයේ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ආයතන ප්‍රධානීන් වෙත පවරා තිබේ.
 
එම චක්‍රලේඛය පහතින්
 
 

 
 

Facebook Twitter Google+

Recommended Articles

කරලියේ කතාබහ

කොවිඩ් මරණ තුනක් හා ආසාදිතයන් 8ක්

2023 මැයි 07 වන ඉරි, 844

කොවිඩ් පරීක්ෂණ බලහත්කාරයෙන් නතරකරලා

2023 ජන 09 වන සඳුදා 696

චීනයේ කොවිඩි රැළි තුනක් එන බවට අනතුරු ඇඟවීමක්

2022 දෙසැ 19 වන සඳුදා 1094

කොවිඩ් ආසාදිතයන් ගණන යළිත් අංක දෙකක අගයකට

2022 නොවැ 12 වන සෙනසුරාදා 1151

Get Lankadeepa breaking news, Print headlines, Photos, ,Cricket Scores and much more on your iPhone, iPad, and Android devices..

twitterinstagramfeed

Copyright 2016 Wijeya Newspapers Ltd

පෙළ ගැස්ම

පුවත්
රසවිත
තක්සලාව
කරලියේ කතාබහ
නිම්තෙර
ජයාරූප

Group Site

Lankadeepa
Dailymirror
Sunday Times
Daily FT
Ada
Deshaya
Tamil Mirror
Mirror Sports
කෙළිමඩල
විජය
Tara

අප හා සම්බන්දවන්න

  • Editorial :
    +94 011 538 3202, +94 011 538 3212
    [email protected]
    [email protected]
  • Technical :
    +94 011 538 3437,
    Email : [email protected]
  • Marketing :
    +94 011 538 3439,
    Email : [email protected]
  • Advertise with us