රජයේ සේවකයන්ට පෞද්ගලික අංශයේ වැඩ කිරීමට හැකිදැයි සොයන්න කමිටුවක්


රාජ්‍ය අංශයේ සේවකයන්ට පෞද්ගලික අංශයේ රැකියා සඳහා එක්විය හැකිදැයි සෙවීම රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් කමිටුවක් පත්කර තිබේ.

ඒ අනුව රාජ්‍ය අංශයේ සේවකයන්ට රාජ්‍ය අංශයේ වැටුප් නොමැතිව පෞද්ගලික අංශයේ සේවය කිරීමට හැකිදැයි සේවීමට මෙම කමිටුව පත්කර තිබේ.

එම කමිටුවේ වාර්තාව සති දෙකක් තුළ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.



Recommended Articles