රජයේ සේවකයන්ගේ වැටුප් කප්පාදුවක් ගැ​න කිසිඳු තීරණයක් ගෙන නැහැ


රජයේ සේවකයන්ගේ වැටුපෙන් අඩක් කපා හැරීමට මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසා සිටියි.

මේ වන විට ජනතා නියෝජිතයින් කොවිඩ් 19 අරමුදල සඳහා දායකත්වය ලබාදී ඇති අතර පරිත්‍යාගක් කළ හැකි සියලු දෙනාගෙන් මේ අවස්ථාවේ එම පරිත්‍යාගය බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ​ය.



Recommended Articles