රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් චෝදනාවක්


අවිධිමත් ලෙස සිදුවු වෛද්‍ය පරිපාලනය සම්බන්ධ සේවා ව්‍යවස්ථාවේ සංශෝධනය නිවරැදි කිරිම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය අනුමැතිය ලබාගත් කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරිම වෙනුවට එහි නීතිමය බාධාවක් ගැන සෙවිමට නිති අංශයට යොමු කිරිම හෙළා දකින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ එම කැබිනට් පත්‍රිකාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීති අංශයට යොමු කිරිම එම පත්‍රිකාව ක්‍රියාත්මක විම පමා කිරිම සඳහා ගත් උපක්‍රමයක් බවයි.

 

 



Recommended Articles