ශ්‍රී ලංකා රජයේ ක්ලවුඩ් පද්ධතියේ රඳවා තිබූ රජයේ වෙබ් අඩවි රැසක් ඊයේ රාත්‍රි බිඳ වැටීමට ලක්ව තිබේ. මේ වනවිට එම වෙබ් අඩවි යථා තත්ත්වයට පත් කර ඇති බවට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායනයේ ( ICTA) සභාපති ඕෂධ සේනානායක මහතා සඳහන් කර සිටියේය.
රජයේ වෙබ් අඩවි රැසක් ඊයේ රාත්‍රියේ බිඳ වැටෙයි
Recommended Articles

