රජයේ වෙබ් අඩවි 4කට සයිබර් ප්‍රහාරයක්


රජයේ වෙබ් අඩවි 4කට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය, විදුලි බල මණ්ඩලය, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා රජරට විශ්ව විද්‍යාල වෙබ් පිටු වෙත මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී තිබේ.

මේ අතරින් චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල වෙබ් අඩවිය පමණක් තවමත් යථාවත් කරමින් පවතී.



Recommended Articles