රජයේ විශ්‍රාම වැටුප් හා රු 5000 දිමනාව ලබා දිම හෙට සිට


රජයේ විශ්‍රාමිකයින් වෙනුවෙන් ලබාදෙන විශ්‍රාම වැටුප්  හෙට (4) සිට ලබා දෙන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දි තිබේ.

ඒමෙන්ම කොරෝනා නිසා පිඩාවට පත් පිරිස් වෙනුවෙන් රජය විසින් ලබාදෙන රු.5000 දිමනාවද මැයි මාසයටද ලබාදෙන ලෙසත් ජනාධිපතිතුමා උපදෙස් දි තිබේ.

එ අනුව වකුගඩු රෝගින් මෙන්ම අබාධිත වු පිරිස් වෙතද මෙම රජයේ සහනාධාර ලබා දෙනු ලැබේ.



Recommended Articles