රජයේ රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟයක් නැතිලු By .. // 2022 අප්‍රේ 12 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රජයේ රෝහල්වල ප්‍රමාණවත් තරම් ඖෂධ හා ශල්‍ය උපකරණ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. බස්නාහිර පළාතේ රජයේ රෝහල්වල ඇති, හිඟ බව ඖෂධ හා ශළය උපකරණ දත්ත ඇතුළත් නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව පවසයි. Facebook Twitter Google+ Recommended Articles