රජයේ පාසල්වල අලුත් අවුරුදු නිවාඩුව අද සිට By .. // 2021 අප්‍රේ 09 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද(09) දිනයේ සිට සියලු රජයේ පාසල්වල අලුත් අවුරුදු නිවාඩුව ආරම්භ කෙරේ. ඒ අනුව නැවැත පාසල් ආරම්භ කරන්නේ ලබන්නේ 19 වැනිදා වන අතර අගොස්තු නිවාඩුව තෙක් පාසල් විවෘතව තැබෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. Facebook Twitter Google+ Recommended Articles