රජයේ පාසල්වල 6 - 9 ශ්‍රේණි ලබන සඳුදා සිට ඇරඹේ


රජයේ පාසල්වල මෙතෙක් විවෘත කර නොමැති 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා පන්ති ලබන නොවැම්බර් 22 වන සඳුදා ආරම්භ කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසා සිටියි.

අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.



Recommended Articles