රජයේ පාසල් සඳහා නිවාඩු දෙයි


මෙම පාසල් වාරය සඳහා රජයේ අනුමත පාසල් සඳහා නිවාඩුව අද (06දා) ප්‍රකාශයට පත්කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. ඒ අනුව නව පාසල් වාරය ලබන 18දා ආරම්භ වීමට නියමිතව තිබේ.



Recommended Articles