රජයේ පාසල් විවෘත කිරිම කල් යයි By .. // 2019 අප්‍රේ 23 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හෙට දිනයේ ආරම්භ විමට නියමිතව තිබු රජයේ පාසල් ලබන 29 වන දා කල් තබන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. රටේ පවතින හදිසි කලබල තත්ත්වයන් මත මෙසේ කල් තැබිමට පියවර ගෙන ඇත. ඒ අනුව ලබන සදුදා දින නැවත පාසල් විවෘත වේ. Facebook Twitter Google+ Recommended Articles