රජයේ ආයතනයක් තාවකාලිකව වසයි


නව ගොඩනැගිලි පරිශ්‍රයකට යොමුවීම හේතුවෙන් වෙළඳ නාවික ලේකම් කාර්යාලේය මහජන සේවාවන් දින 4කට තාවකාලිකව අත්හිටුවන බව එම කාර්යාලය පවසයි.

ඒ අනුව එළැඹෙන 28 දා සිට 31 දා තෙක් මෙසේ කාර්යාලය තාවකාලිකව වසා දමන බවත් හදිසි සේවාවන් මාර්ග ගත ක්‍රමයට සිදුකරන බවත් එම කාර්යාලය වැඩිදුරටත් නිවේදනය කරයි. 

 



Recommended Articles