රාජ්‍ය ආයතන සතු අරමුදල් විධිමත් ලෙස කළමනාකරණය කිරීමෙ අරමුණින් නව පනත් කෙටුම්පතක් හඳුන්වාදීම වෙනුවෙන් වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මේ අනුව රාජ්‍ය සංස්ථා, දෙපාර්තමේන්තු, රාජ්‍ය ආයතන මගින් පවත්වාගෙන යන අරමුදල් විධිමත් ලෙස ක්‍රමානුකූලව අධීක්ෂණය කිරීම හා කළමණාකරය වෙනුවෙන් වූ විධිමත් පනතක් ස්ථාපිත කිරිමට නිති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.