රජයට උපයෝගීතා වාහන 535ක් මිලට ගැනීමට යයි


රජය සතු ආයතනවල පවතින උපයෝගිතා වාහනවල හි ඟ ය රජයේ සංවර්ධන ව්‍යාපෘති කාර්යක්ෂමව හා ඵලදායිව ක්‍රියාත්මක කිරිමට බාධාවක්ව ඇතිව තිබේ. මේ අනුව වාහන 535ක් කඩිනමින් මිලදී ගැනීම ගැනිමට අදාළව ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට ජනපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබි තිබේ.මේ යටතේ ට්‍රැක්ටර් 175ක්, ගලි බවුසර් 100ක්, බැකෝ යන්ත්‍ර 100ක් හා ටිපර් රථ 160ක් මිලදි ගැනිමට නියමිතය.

 



Recommended Articles