රක්ෂණ ආයතනයක සේවිකාවන් තිදෙනෙකුට ලිංගික අතවර කළ දෙදෙනෙක් අල්ලයි


පුත්තලම ප්‍ර දේශයේ පවතින රක්ෂණ ආයතනක සේවිකාවන් තිදෙනෙකුට ලිංගික අතවර කළ බව කියන එම ආයතනයේම සාමාන්‍ය කළමණාකරුවෙක් හා තවත් සේවකයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

 

අවුරුදු 33 හා 45 වැනි වියේ පසුවන සැකකරුවන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදා හැර තිබේ.

 

 



Recommended Articles