රංජිත් සොයිසාගේ දේහයට ජනපතිගේ අවසන් ගෞරව


අභාවප්‍රාප්ත වූ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත්  ද සොයිසා මහතාගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (08දා) පෙරවරුවේ අවසන් ගෞරවය දැක්වීය.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ ගොඩකවෙල මහජන ක්‍රීඩාංගණයේදී ඒ මහතාගේ දේහය ආදාහනය සිදු කිරීමට නියමිතව ඇත. 

නිවිතිගල හසල බුද්ධික

 



Recommended Articles