රංජිත් මද්දුම බණ්ඩාර පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට


නීතිය හා සාමය හිටපු අමාත්‍යවරයෙක් වන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ප්‍රකාශ ලබාදීම පස්වරු 4.50ට පමණ ආරම්භ කළේය.



Recommended Articles