රංගන ශිල්පී සැන්ඩෝ හැරිස් අභාවප්‍රාප්ත වෙයි


රංගන ශිල්පී සැන්ඩෝ හැරිස් අද උදෑසන අභාවප්‍රාප්ත වී ති​බේ. කොළඹ හැව්ලොක් පෙදෙසේ හැව්ලොක් ගාර්ඩ්න්ස් හි පිහිටි නිවසකදී ඔහු මෙලෙස හදිසියේ අභාවප්‍රාප්ත වී ඇත.



Recommended Articles