ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ අනුෂා සොනාලි මිය ගොස් තිබේ.
කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ඊයේ (27) රාත්‍රියේ මියගොස් ඇත. මිය යනවිට 47 හැවිරිදි වියේ පසුවිය.
ජනප්‍රිය චිතපට රැසකට රංගනයෙන් දායක වූ ඇය පසුගිය කාලයේදී අසනීප තත්වයෙන් පසුවිය.