යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට


ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස් හෝ දූෂන චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඒම කොමිෂම මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.



Recommended Articles