යොහානිට හදිසි අනතුරක්


සමාජ මාධ්‍ය තුළ මෙන්ම ජාත්‍යන්තරයේ දැඩි අවධානයක් දිනා සිටින ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා ඇයගේ සංගීත ප්‍රසංගය පැවැත්වෙන අතරතුරයි අනතුරකට මුහුණ දී ති​බේ.

තම ඉදිරිපත් කිරීම අතරවායේ දී, ගිටාරය මුහුණට වැදි සුළු තුවාල වීමක් සිදු වූ බවත් එය ගැටුණ අවස්ථාවේ දී ඒ සම්බන්ධයෙන් තැකීමක් නොකළ බවත් යොහානි සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් සඳහන් කර සිටියා.



Recommended Articles