යේමනයේ සංක්‍රමනිකයන් රැගත් බෝට්ටුවක් පෙරලෙයි - 68ක් මරුට


යේමනයේ සංක්‍රමනිකයන් රැගත් බෝට්ටුවක් පෙරලී යාමෙන් පුදග්ලයන් 68 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

​අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුව තුළ පුද්ගලයන් 157 දෙනෙකු සිටු ඇති බව විදෙස් මාධ්‍යා වාර්තා කර ඇත.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම අනතුරු සිදුව ඇති අතර, පුද්ගලයන් විශාල පිරිසක් අතුරුදන්ව තිබේ. 



Recommended Articles