යූරියා මිල පහළට By .. // 2023 මාර් 23 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දේශීය වෙළෙඳපොළේ යූරියා පොහොර මිල අඩුකිරීමට යූරියා ලංකාවට ගෙන්වන පෞද්ගලික සමාගම් තීරණය කර තිබේ. ඒ අනුව යූරියා කිලෝ 50ක මිටියක මිල රුපියල් 18,500 සිට රුපියල් 11,000 දක්වා අඩුකිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේය. Facebook Twitter Google+ Recommended Articles