යුවළක් ගිනි තබාගෙන දිවි හානි කරගනියි


නිවස ඉදිරිපිට ඇති වෙළඳසැලක් තුළ යුවළක් සිය සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි පොලීසිය පවසයි.

ඊයේ රාත්‍රී මෙම සිදුවීම සිදුව තිබේ. අවුරුදු 27ක් හා අවුරුදු 23ක් වන පිරිමි පුද්ගලයෙක් හා කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරිමට නියමිතව තිබේ.



Recommended Articles