යුරෝපයේ ලාංකිකයෝ ’රන්ජන්ව’ අරන් ජිනීවා යති


අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ වරදකරු වී දැනට සිර දඬුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය නළු රංජන් රාමනායක මහතාට නිදහ ඉල්ලා යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජීනීවා නුවර සාමකාමී උද්ඝෝෂණයක නිරත වී තිබේ.

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිට මෙම විරෝධතාව පවත්වා තිබේ. මේ සඳහා යුරෝපයේ රටවල් කිහිපයකම සිටින ලාංකිකයන් පිරිසක් එක්ව සිටියේය.

 



Recommended Articles