යුරෝපයේ අනෙක් රටවලට සාපේක්ෂව ඉතාලියේ කොවිඩ් පාලනයවීමක්


ඊයේ  (01)  ඉතාලියේ කොවිඩ් ආසාදිතයන් 978 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය  අමාත්‍යාංශය  පවසයි.

ඊයේ (01)  දිනයේදි ඉතාලියේ කොවිඩ් 19 මරණ 8ක් වාර්තා වි තිබේ.

ඊයේ (01)  දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් මරණ 35,491 ක් සමස්ත ආසාදිතයන් 270,189 ක් වාර්තා වු සෞඛ්‍ය  අමාත්‍යාංශය පවසයි.

ඊයේ  (01)  ඉතාලියේ PCR  පරික්ෂණ 81,050 ක් සිදු කර තිබේ.

යුරෝපයේ  අනෙක් ප්‍රධානතම රටවල් වන ප්‍රංශය,  ජර්මනිය, එක්සත් රාජධානිය හා ස්පාඥ්ඥය වැනි රටවලට සාපේක්ෂව දෙවෙනි වටයේදි කොවිඩ් වසංගතය නැවත හිස එසවීමේදි යම් පාලනයක් හා ස්ථාවරවීමක් ඉතාලියේ තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.   

චන්දන ප්‍රනාන්දු 

                                                                                                                                                   

 

 

 

 



Recommended Articles