යුරියා ගන්න බඩ ඉරිඟු ගොවීන් ලියාපදිංචි වන්න


මහ කන්නයේදී  බඩ ඉරිඟු වගාවට අවශ්‍යය යුරියා පොහොර ලබා දීමට ගොවීන්ට  www.agrarian.lk වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි වීමට අවස්ථාව සලසා ඇතැයි  කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

රුපියල් 10,000ක මිලට වී ගොවීන්ට ලබා දුන් යුරියා පොහොර කිලෝ ග්‍රෑම් 50ක මිටිය, බඩඉරිඟු ගොවීන්ට ද එම මිලටම ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසීය.



Recommended Articles