යුද්ධය කිව් මාර්ගවලටත්


යුක්රේනයේ අගනුවර වන කිව්හි මාර්ගවල යුක්රේන ආරක්ෂක අංශ හා  රුසියා ආරක්ෂක අංශ අතර ගැටුම් හටගෙන ඇති බව යුක්රේනය තහවුරු කරයි.

ජනතාව ආරක්ෂිත ස්ථානවල  සිටින ලෙසත් ජනෙල හෝ බැල්කනිවලට නොයන ලෙසත් යුක්රේන රජය සිය රටවැසීයන්ට දන්වා තිබේ.

 



Recommended Articles