යුද හා නාවික හමුදාවේ 11ක් ආසාදිතයන් - EPID


නාවික හමුදාවේ ආසාදිතවූ රණවිරුවන්ට අමතරව ශ්‍රී ලංකා යුද හමුදාවේ හා ගුවන් හමුදාවේ රණවිරුවන් 11කට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වසංගත රෝග විද්‍යාතයනය සඳහන් කරයි.

එම විද්‍යාතනය අද නිකුත් කළ නවතම තත්ත්ව වාර්තාවේ මෙ බව සඳහන් වෙයි. මෙම රෝගීන් 11 දෙනා සමස්ත රෝගීන් 755තුළ අන්තර්ගත වෙයි.

එසේම කොවිඩ් ආසාදනය වූ නාවික හමුදා හා ඔවුන්ගේ ආශ්‍රිතයන්ගේ සංඛ්‍යාව 357ක් බවද එම වාර්තාවේ දැක්වෙයි.

 



Recommended Articles